පුදුකුඩිඉරිප්පු රන් නිධානයට එන්ජීඔ් එකකුත් කෙළ හලලා

655

පුදුකුඩිඉරිප්පු වළ දමා ඇති රන් නිධානය 2012 දී ගොඩගැනීමට විදේශ රාජ්‍ය නොවන සංවිධානයක් උත්සාහ කළ බව අනාවරණය වී ඇත. මෙම රන් නිධානය ඊළාම් බැංකුවේ තැන්පත්කර තිබූ රන් තොගයක් වෙයි. එම බැංකුවේ තිබූ සේප්පුව කඩා තිබූ අතර එහි තිබූ රන් වළ දමා ඇතැයි හෙළි වී ඇත. ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති රවටා හැරීමට සැලසුම්කර ඇත්තේ මෙම රන් නිධානය බව ද අනාවරණය වී තිබේ.

 කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment