ලොව සුපිරි පොප් ගායිකා මැඩෝනා බැක්ටීරියා ආසාදන රෝගයකින් පෙළෙන බව හදුනාගෙන ඇත.ඇය මේ වන විට ඇමෙරිකාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. 64 හැවිරිදි ඇය මෙම රෝග තත්ත්වය නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව වෛද්‍යවරු පවසති.
|