නැන්දම්මාට නිරුවත පෙන්නූ බෑණා

8594


නැන්දම්මාට නිරුවත පෙන්වු බෑනා කෙනෙකු පොලිසිය විසින් රත්ගමදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදිවියේ පසුවන රත්ගම කටුදම්පේ ප්‍ර දේශයේ පදිංචි එක්දරු පියෙකි. සැකකරුගේ බිරිද විදේශගතවි සිටින අතර මොහු එදිනෙදා කුලි වැඩකරණ අයෙකි. නැන්දම්මා 67 හැවිරිදිවියේ පසුවන අතර සැකකරු බිමත් පැමිණ නැන්දම්මාට කලිසම පහත්කොට නිරුවත පෙන්වා ඇති බව පොලිසිය පවසයි.
ලිංගික අතවර කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බෑනා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.එල්.ඩි ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

advertistmentadvertistment
advertistmentadvertistment