නව සමනල ප්‍රභේදයක්

160

එංගලන්ත විද්‍යාඥයන් පිරිසක් විසින් අලුතින් හඳුනාගත් සමනළ ප්‍රභේදයකට ප්‍රකට බටහිර අධි මනංකල්පිත නවකථාවක් වන “ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ” නවකතාවේ සඳහන් දුෂ්ඨ චරිතය වන “සවුරෝන් ” යන නම තබා ඇත .1954 වර්ෂයේ ප්‍රථම වරට පළ කරන ලද එංගලන්ත ජාතික ලේඛකයෙකු වන ජේ .ආර් .ආර් ටොල්කියෙන් විසින් රචිත “ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ” යන නවකථාවේ දුෂ්ඨ චරිතයේ නම මෙම සමනළ ප්‍රභේදයට තබා ඇත්තේ එම දුෂ්ඨ චරිතයේ දිලිසෙන ඇස්වල ඇති සෑම ලක්‍ෂණයක්ම සිහිපත් කරවන කළු පැහැති වළලු අදාළ සමනළ විශේෂයේ තැඹිලි පැහැති පියාපත්වල අන්තර්ගතව තිබීම බව ලන්ඩනයේ පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් නිවේදනය කර තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment