කසකස්තානයේ ගැටුම්වලින් 164ක් මරුට: – 6000ක් අත්අඩංගුවට

206

කසකස්තානයේ ඇති වූ ගැටුම්වලින් 164ක් මරුමුවට පත් වී ඇත.

 මෙම ගැටුම් සමථයකට පත්කිරීමට 2500 ක රුසියානු පැරෂූට් සේනාංකයක් කසකස්තානයට පැමිණ ඇතත් තවදුරටත් ගැටුම් ගැන වාර්තා වේ. කසකස්තාන් ජනපති පැවසූවේ ත‍්‍රස්තවාදීන් රට තුළ ක‍්‍රියාත්මක වන බවයි. මේ අතර ඇති වූ ගැටුම්වලට මුල් වූ 6000ක් අත්අඩංගුවට ගෙන ඇතැයි කසකස්තාන් බලධාරීහු පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment