ටෙලිකොම් ගැන ලිපියක්

336

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට විරුද්ධ වන හේතු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.එහි පිටපත් සර්වආගමික නායකයින්, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායක, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, මානව හිමිකම් කොමිසම, කම්කරු කොමසාරිස්, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ඇතුළු පාර්ශ්ව රැසක් වෙත යොමුකර ඇත.රට තුළ පැවැති යුද සමයේදී ආරක්ෂක අංශවලට අවශ්‍ය අත්‍යවශ්‍ය සහාය ලබාදෙමින් සන්නිවේදන පහසුකම් සැපයූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සුනාමි සහ කොවිඩ් තත්ත්වයන්වලදී ද රට වෙනුවෙන් විශාල සේවයක් සැපයූ බව අදාළ ලිපියෙන් පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment