සර්වපාක්ෂික සමුළුව ඇරඹේ

249

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද සවස ආරම්භ විය.මෙමසමුළුවේදී ජාතික ප්‍රතිසංධාන වැඩ සටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ අවධානය යොමු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment