පොලිස් ඇදිරි නීතිය ඉවතට

899

මිරිහාන පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාවයත් සමග කොළඹ ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 5.00 ට ඉවත් කර ඇත.කොළඹ උතුර,දකුණ සහ මධ්‍යම ප්‍රදේශ වලට ද නුගේගොඩ, ගල්කිස්ස හා කැලණිය පොලිස් බල ප්‍රදේශ වලට ද මෙම ඇදිරි නීතිය පනවා තිබුණි.


advertistmentadvertistment