ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ,මහ ලේකම් සාගර කාරියවසම්,ගාමිණී ලොකුගේ,සී.බී.රත්නායක,තිස්ස විතාරණ,ජයන්ත කැටගොඩ,තිසකුට්ටිආරච්චි,රේණුක පෙරේරා,අචාර්ය ජගත් වැල්ලවත්ත,මහාචාර්ය රංජිත් බණ්ඩාර,සුදත් රෝහණ සහ සිනමා නිළි අනූෂා දමයන්ති ඇතුළු 29 දෙනෙක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙනි.
|