ප‍්‍රියන්තගේ ඝාතනයට සැක 26 දෙනා 15 තෙක් රිමාන්ඩ්

176


පකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප‍්‍රියන්ත කුමාර මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 දෙනා අද එරට ත‍්‍රස්ත මර්දන ඒකකයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.


advertistmentadvertistment