බණ්ඩි පොහොර මිල බසී

243

බණ්ඩි පොහොර මිල රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

පසුගිය මහ කන්නයේදී රජයට අයත් පොහොර සමාගම් 02 විසින් කිලෝග්‍රෑම් 50කින් සමන්විත බන්ඩි පොහොර මිටියක් රුපියල් 19500ක් බැගින්වූ මිලකට අලෙවි කරනු ලැබීය.

එමෙන්ම පුද්ගලික අංශය විසින් බන්ඩි පොහොර මිටියක් රුපියල් 22500ක් බැගින්වූ මිලකට අලෙවි කරනු ලැබිණි.


advertistmentadvertistment