කුෂානි රෝහණධීර පාර්ලිමේන්තු මහලේකම් වේ

675


පාර්ලිමේන්තු මහලේකම් ධුරය සඳහා වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල පත් කිරීම කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ලබන 23 දින සිට කුෂානි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තු මහලේකම් තනතුරට පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment