බන්ධනාගාර රැඳවියන් පිරිසකට විශේෂ සමාව

212

නත්තල නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන්ය.


advertistmentadvertistment