බස් ගාස්තු අඩු කරයි

629

ජූලි 1 වැනිදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment