බස් ජනසතු කොට අදට වසර 65ක්

73

බස් සේවය ජනතාව සතු කොට අදට වසර හැටපහක් පිරේ.

1958 ජනවාරි 1 වැනිදා දිවංගත අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් බස් සේවය ජාතිය සතු කිරීම ප්‍රකාශ කරමින් ඊට අදාළ ආඥා පනත බස් හිමියන් ඉදිරියේ කියවනු ලැබුවේ 1957 දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රි 12.00ට ය.

අරුණ බෝගහවත්ත


advertistmentadvertistment