ඡන්දයකින් අලුත් ආණ්ඩුවක් පිහිටු වුවොත් පහුවදාම විසඳුම්

390

පවතින ආණ්ඩුව විසුරුවාහැර මහ මැතිවරණයකින් නව ආණ්ඩුවක් පිහිටවුවහොත් ඊට පසුදාම අර්බුදයට විසඳුම් සෙවිය හැකි බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳව රටේ සිටින විදේශ තානාපතිවරුන්ද සාකච්ඡා කළ බවත් ඔවුන් සියලු දෙනාම සඳහන් කරනු ලැබුවේ මහ මැතිවරණයක් පවත්වන්න කාලයක් නියමකර සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා මැතිවරණයකින් පසුව හැදෙන අලුත් ආණ්ඩුවට උදව් කරන්න සූදානම් යැයි බව ද ඊයේ (17 දා) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment