බිලට එරෙහිව ජනක උසාවියට!

178

විදුලි බිල වැඩි කිරීම නීතියට අනුකූලව සිදුවූයේ දැයි විමසා බැලීම සඳහා තමා නීතියේ හමුවට යෑමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඔස්‌ට්‍රේලියාවේ සිට සූම් තාක්‍ෂණය ඔස්සේ මාධ්‍යයට පැවසීය.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ට බලපෑම් කර විදුලිබිල වැඩිකිරීම් කර තිබෙන බව පෙනී යන්නේ යැයි ද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment