සීඅයිඩී පොඩ්ඩන්ගේ වත්කම් සොයයි

380

රහස් පොලිසියේ සේවය කරන පහළ ශ්‍රේණිවල ඇතැම් පොලිස් නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව මේ දිනවල විශේෂ විමර්ශනයක් සිදුකරගෙන යන බව එහි ආරංචි මාර්ග කියා සිටී.

‘හරක්කටා’ සමග සබඳතා පැවැත්වූ පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන් දෙතුන් දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු මෙම විමර්ශන කටයුතු මෙසේ ආරම්භ කර ඇත.

දැනට අත්අඩංගුවට ගත් මෙම නිලධාරීන් හැර තවත් පොලිස් නිලධාරීන් හරක්කටා ගෙන් මුදල් ලබාගත්තේ දැයි කියා අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කණ්ඩායම් තවදුරටත් විමර්ශනවල යෙදෙයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment