ටවර් නාට්‍ය උළෙල ඇරඹේ

49

අද ‘සෙක්කුව’ සහ ‘රුචිරා දේවි’

ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2024 යටතේ පෙබරවාරි 11 දා (අද) වේදිකාගත වන්නේ, එල්ෆින්ස්ටන් රඟහල – ප.ව. 3.30 හා ප.ව. 6.30 පරාක්‍රම නිරිඇල්ලගේ ‘සෙක්කුව’, ටවර් රඟහල – ප.ව. 3.30 හා ප.ව. 6.30 පැතුම් දනන්සූරියගේ ‘රුචිරා දේවි’, මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය – ‘දිවයින’ ‘දිවයින ඉරිදා සංග්‍රහය’, ‘The Island’, ‘Sunday Island’.

advertistmentadvertistment
advertistmentadvertistment