IMF කොන්දේසි සපුරන මාසය

1159


ලබන සැප්තැම්බර් මාසයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

එමඅරමුදල සමඟ ඇතිකරගත් එකඟතා 62 කින් මේ වන විට ඉටුකර ඇත්තේ එකඟතා 25 ක් පමණක් වන බවට සමහරුන් චෝදනා කළද ඒ සඳහා මහ බැංකුව විසින් කමිටුවක් පත් කර ඇති බවත් ඔවුන් සඳහන් කරන ආකාරයට ක්‍රියාකාරී සැලැස්ම කාලරාමුවත් සමඟ ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් සඳහන් කළේය.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වන විට නිසි පරිදි ඉලක්ක කරා ගමන් කළ හැකි වනු ඇති බවද අමාත්‍යවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment