රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි

230


අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට අදාලව ඔක්තොබර් මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද ඒ මහතාට සිතාසි නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment