නව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනපති හමුවෙති

206

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

නව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනපති හමුවෙති

අනතුරුව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද ජනාධිපතිවරයා හමු වූයේය. අදාළ ධුරයන්හි රාජකාරි ආරම්භ කිරීමෙන් පසු සේනාධිනායක ජනාධිපතිවරයා හමුවීම සාම්ප්‍රදායානුකූලව සිදුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment