කිරිපිටි කිලෝව රු. 200කින් බසී

103

ආනයනික කිරිපිටි කිලෝවක මිල ලබන සඳුදා (15 වැනිදා) සිට රුපියල් දෙසීයකින් අඩු කරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment