බ්‍රිතාන්‍යයේ නව අගමැතිධුරයට පත් කොන්සර්වේටිව් පක්ෂයේ එලිසබෙත් ට්‍ර්ස් මහත්මිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් පණිවිඩයක් යවා ඇත.බ්‍රිත්‍යානය සමග පවතින සබඳතාවය ශක්තිමත් කරමින් කටයුතු කරන බව ද සුභ පැතුම් පණිවිඩයේ සදහන් කර තිබේ.
|