උප්පැන්න,විවාහා සහ මරණ සහතික පිටපත් වලට සහනයක්

422

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්ණ,විවාහා සහ මරණය සහතික වල සහතික කළ පිටපත් කාල සීමාවකින් තොරව වලංගු බව රෙජිස්ටර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.මෙම පිටපත් වල වලංගු කාලය ලෙස මෙතෙක් පැවතියේ මාස හයකි.

advertistmentadvertistment
advertistmentadvertistment