බීපු ගමන් කලන්තෙ හැදුණා – මම නැවැත්තුවා අනිත් අය බිව්වා

1328

දිවි බේරුණු ධීවරයා කියයි
‘DEVON 5ʼ – ඛේදවාචකය

බීපු ගමන්ම කලන්තය හැදුණා. මම බීම නැවැත්තුවා. අනිත් අය බීවා යැයි ‘DEVON 5ʼ යාත්‍රාවේ සිට දිවි බේරාගත් එකම ධීවරයා හම්බන්තොට වරාය පොලිසියට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

බීපු ගමන් කලන්තෙ හැදුණා - මම නැවැත්තුවා අනිත් අය බිව්වා

මම බීම නැවැත්තුවත් අනිත් අය එකතු වී එහි තිබූ බීම කිහිප අවස්ථාවක් පානය කළා. අන්තිමේදී ඒ ගොල්ලෝ වමනය කරන්න පටන් ගත්තා. මට සිහිය ඇවිත් බලන විට අපේ අයගෙන් කිහිපදෙනෙක් බෝට්ටුවේ වේදනාවෙන් පසුවන බව දැක්කා. මෙහෙම දෙයක් අපිට වෙයි කියලා අපි හිතුවේ නැහැ’යැයිද ඔහු එහිදී සඳහන් කර තිබේ.

චමින්ද සිල්වා, මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment