බොර තෙල් මිල අඩුවේ

305

2022 වසරේ වාර්තා වන අඩුම බොරතෙල් මිල ඊයේ දිනයේ වාර්තා විය. ඒ අනුව ඇමෙරිකානු වෙලදපලේ බොරතෙල් මිල 7% ක ප්‍රමාණයකින් ඊයේ දින පහළ ගොස් තිබුණි. මෙම මිල පහළ යාමත් සමග ඇමෙරිකානු ඩොලර් 86 කට තිබූ බොරතෙල් බැරලයක් ඊයේ දිනයේ අලෙවි වූයේ ඩොලර් 78කටය.විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පසුගිය දෙසැම්බර් මාසයෙන් පසුව අඩුම මිල මෙය බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment