බෞද්ධ මහා සම්මේලනයේ මහා සභා රැස්වීමට වාරණයක්

224


හෙට පැවැත්වීමට නියමිත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 95 වැනි මහා සභා රැුස්වීම පැවැත්වීම වලක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.විශේෂඥ වෛද්‍ය ආචාර්ය අශෝක ඉන්ද‍්‍රජිත් කමලදාස මහතා ඇතුළු සිව් දෙනෙක් විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.


advertistmentadvertistment