කොළඹ නගරය අවට ඉන්ධන පිරවුම්හල්වලට ඊයේ (10 දා) ඉඳහිට ඉන්ධන පිරවූ බව්සර් පැමිණියත් භූමිතෙල් ලබාගැනීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන් මහජනතාව තවමත් විශාල පීඩනයකට පත්ව සිටී. කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්පළෙහි භූමිතෙල් මිලදී ගැනීම සඳහා ඊයේ (10 දා) විශාල පිරිසක් පෝලිම් ගැසී සිටි අයුරුයි මේ.
පිංතූරය – කමල් බෝගොඩ