රුපියල පා කිරීම ප‍්‍රමාද වී ගත් හොඳ තීරණයක් – පාඨලී චම්පික රණවක  

288

රුපියල පා කිරීමට ගත් තීරණය ඉතා හොඳ එකක් බව සමගි ජනබලවේගය මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.

එහෙත් එම තීරණය ගනු ලැබුවේ ප‍්‍රමාද වී බව පැවසූ මන්ත‍්‍රීවරයා රුපියල පා කිරීමට ගත් තීරණයෙන් පමණක් මෙරට ආර්ථික අර්බුදයට විසඳුමක් නොලැබෙන බවද කියා සිටියේය.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment