මගේ දුවේ…

19619
මගේ දුවේ…

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්‍ද්‍ර මහත්මිය බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු සහ ඇගේ මව සුමනා ප්‍රේමචන්‍ද්‍ර මහත්මිය අදහාගත නොහැකි වේදනාවෙන් ඒ දෙස බලා සිටි අයුරු.

මගේ දුවේ…

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment