මඩු යන්න සීඝ්‍රගාමී දුම්රියක්

1162


වාර්ෂික මඩු මංගල්‍යය උළෙලට සමගාමීව සැප්තැම්බර් මස 15 වැනිදා සිට තලෙයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරවයා මේ බව පැවසූවේ අද මඩු දේවස්ථානයේදී පැවැති වාර්ෂික මඩු මංගල්‍යයට එක්වෙිමිණි.


advertistmentadvertistment