ගාල්ල සහ මාතර පාසල් යළි අරී

127


ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට සිට යළි ආරම්භ කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය සඳහන් කරයි.පැවති අයහපත් කාලගුණය නිසා අද දිනය දක්වා පාසල් වසා දමා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment