ඔස්ටේ‍්‍රලියාව 149/9

224


ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර සිඩ්නි නුවර අද ආරම්භ වූ පළමු විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියානු පිළ සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 09ක් දැවී ලකුණු 149ක් ලබාගැනීමට සමත් විය. වනිදු 38/3,බිනුර 12/2,චාමික22/2,චමීර38/2.

advertistmentadvertistment
advertistmentadvertistment