සරසවි සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

125


කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සංවිධානය කර ඇති පාගමනකට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට රීඩ් ඇවනිව් ප්‍රදේශයේදී එලෙස කඳුළු ගෑස් එල්ලකර ඇති බව වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment