මිල්කෝ සභාපති රේණුක අස්වෙයි

199


මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

රේණුක පෙරේරා මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත අද (18) දින ලිපියක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment