කිරිබත්ගොඩ සමාජ ශාලාවක වෙඩි පත්තුවේ

241


කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18දා) අලුයම 02.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇත.

කෙසේවෙතත් එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වන අතර එහිදී වෙඩි පහරවල් 06ක් පමණ තබා ඇති බව පොලීසියේ ප්‍රකාශකයෙකු කීය.

වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment