මෝදර වෙඩික්කරු අත්අඩංගුවට

258


පසුගිය 13 වැනිදා මෝදරවීදිය කොළඹ 15 ප්‍රදේශයේ දී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතුකළ සැකකරු ඊයේ සවස පෑලියගොඩ වික්ටෝරියා පාලම දේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 600ක් ද සොයගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරු පරකන්දෙනිය ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment