බදුල්ලේ දී රැදවියන් සිව් දෙනෙක් පලා යති

103

බදුල්ල තල්දෙන තරුණ විශෝධන මධ්‍යස්ථානයේ රැදවියන් සිව් දෙනෙක් අද අලුයම පලා ගොස් තිබේ.ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment