හෙරොයින් සහිත බහුදින යාත්‍රාව ගාල්ල වරායට

140

දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගයක් සහිත බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයන් හට දෙනා අද පෙරවරුවේ ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පවසයි. අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගයේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක් ඇති බවත් එහි වටිනාකම රුපියල් බිලියන 3.5ක් බවත් නාවික හමුදාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment