මහ බැංකු බෝම්බයේ වරදකරුවන් දෙදෙනකුට ජනාධිපති සමාව

195

පුද්ගලයින් 91 දෙනකුට මරු කැඳවූ 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිරදඬුවමක් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජික සෙල්ලයියා නවරත්නම්ට ජනාධිපති සමාව හිමිවී තිබේ.

එමෙන්ම එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට ද ජනාධිපති සමාව හිමිවිය. ඔවුන් දෙදෙනා පසුගිය 18 වැනිදා බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇති බව වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment