ජනපති යළි එයි

99


යුරෝපා සංචාරය නිමා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) උදෑසන යළි දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් අද දින අලුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ද සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූණි.
ඒ සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබු අයුරු දක්නට ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment