ඇමරිකාවට තරුණයෙක් වෙඩි තබයි

106


අමෙරිකාවේ නිව් මෙක්සිකෝ හි කතෝලික දේවස්ථානයක් ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් නවදෙනෙකු තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් වෙඩික්කරු මියගොස් තිබුණි. මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ 18 හැවිරිදි තරුණයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment