ජාතික උරුමයක් වූ සිංහල ගීතය

305

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතයෙහි පවත්නා සුවිශේෂී හා දුර්ලභ ගුණාංගයන් මත ජාතික උරුම ගීතයක් ලෙස නම් කිරීම සලකා බැලීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පත්කළ කමිටුවේ තීරණ අනුව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2023.05.15 දින අනුමැතිය ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment