චීන තානාපති අගමැති හමුවීමේ රහස හෙළිවේ

563


ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඊයේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවේ චීනයෙන් ආනයනය කළ කාබනික පොහොර නැව සම්බන්ධව සාකච්ඡුා කිරීමට නොවේ යැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවසීය.සාමාන්‍යයෙන් තානාපතිවරු අග‍්‍රාමාත්‍යවරයා හමුවන බවත් ඒ අනුව සිදුවූ හමුවක් මිස පොහොර නැව සම්බන්ධ අර්බුධය ගැන සාකච්ඡුා කිරීමට නොවේ යැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment