වනජීවී නිලධාරීහු වර්ජනයක

112

දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අද සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේ, වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment