අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි අයට ඇප

397

අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය. අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පසුගියදා ජනවාරි 24 ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී හෙළිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment