මත්ද්‍රව්‍ය සහ බෝම්බ සොයාගත් වෙල්ලෝර් පොලිසියේ ලුසී විශ්‍රාම යයි

331

ඉන්දියාවේ වෙල්ලෝර්හි පොලිසියේ වසර 11ක් සේවය කළ ලුසී නමැති මත්ද්‍රව්‍ය නාශක සුනඛයා පසුගියදා විශ්‍රාම ලබා ඇත. අධිබල බෝම්බයක් සොයා ගැනීම නිසා ලුසීට රිදී පදක්කමක් හිමි විය. ලුසී විශ්‍රාම යෑම නිමිත්තෙන් කේක් ගෙඩියක් කපා සාදයක් පැවැත්වීමට පොලිස් නිලධාරීහු ක්‍රියා කර ඇත.


advertistmentadvertistment