යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත්වේ

275

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජගත් කොඩිතවක්කු යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කර තිබේ.

යුද හමුදාවේ හැටවන මාණ්ඩලික ප්‍රධානී ලෙස හෙතෙම හෙට සිය ධුරයේ රාජකාරි ඇරඹීමට නියමිතය.

මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු සිය නව ධුරයේ පත්වී සිය නව ධුරයේ පත්වීම යුද හමුදාපති ලු‍තිනන් ජෙනරාල් විකුම් ලියනගේ වෙතින් භාරගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment