පාකිස්තාන් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඇප

232

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගන්නා බව අභ්‍යන්තර කටයුතු භාර ඇමැති රානා සනුල්ලා පැවසීය.

 අගවිනිසුරු කුවායිර් රෂිද් පැවසුවේ ඉම්රාන්ට සති තුනක් ඇප දී ඇති බවයි. තමාට ඇප ඉල්ලා ඉම්රාන් ඛාන් පෙෂොවාර් මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබිණි. මේ අතර අභ්‍යන්තර කටයුතු ඇමැති රානා සනුල්ලාගේ නිවසට දැඩි ආරක්ෂාව යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment